රෝගයන්

විවිධ ඉදිරිපත් කිරීම් සහිතව, විවිධ වූ මානසික ආබාධ තිබේ. ඒවා සාමාන්‍යයෙන් විදහා දක්වන්නේ අසාමාන්‍ය සිතුවිලි, සංජානනය, හැඟීම්, හැසිරීම සහ අන් අය සමඟ ඇති සබඳතා තුලින්ය.