වැඩිහිටි නිවාසය හා සමාජ ආරක්ෂණ සත්කාරක සේවාවන්

අපගේ ලියාපදිංචි හෙදියන් සහ දක්ෂ සෞඛ්‍ය සේවා වෘත්තිකයින්ගේ කණ්ඩායම, සම්පූර්ණ හෙද සේවයක් සහ දක්ෂ ස්නායු මනෝ වෛද්‍ය හෙද සත්කාරයක් සැපයීම පිළිබඳව විශේෂ නිපුණයෝ වෙති. ඔවුන් සියලු සේවාවන් කළමනාකරණය හා සම්බන්ධීකරණය කරනු ඇත.

“සුව අරණ” ආත්ම-අභිමානය සහ ස්වකීය වටිනාකම් ප්‍රවර්ධනය කරයි

ස්නායු මනෝ වෛද්‍ය ගැටළු ඇති රෝගීන් රැකබලා ගැනීමේ වසර ගණනාවක අපගේ වෘත්තීයමය සේවාවේ අත්දැකීම්

  • සියලුම රෝගීන් හට ගෞරවයෙන් සැළකීම
  • ප්‍රජා ක්‍රියාකාරකම්වල නිරත වීම
  • ඔහුගේ හෝ ඇයගේ ප්‍රතිකාර සහ ජීවන සැලැස්මට සම්බන්ධ වීම
  • දක්ෂ පලපුරුදු කණ්ඩායමක් ලෙස, වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය විසින් රැකවරණය ලබා දීම
  • ලබා දිය හැකි හොඳම නිසියාකාර වෛද්‍ය සහ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර ක්‍රම යොදා ගනිමින් ප්‍රතිකාර ලබා දීම

ඔබගේ ආදරණීයයන් රැකබලා ගැනීමට අපි ඔබට උදව් කරන්නෙමු!

ඔබගේ සැලකිල්ල, පරිපූර්ණ ජීවිතයක් ලබා දීමට නම්...

ඔබගේ ආදරණීය වැඩිහිටියන්ගේ ලෝකය වඩා සුවදායී ස්ථානයක් බවට පත් කිරීමට අපගේ සේවාව හා
අත්වැල් බැඳගන්න

අප අමතන්න...